top of page
ආහාර වට්ටෝරු ආහාර පිළිගැන්විම පෙ.ව 8.00 සිට ප.ව 9.00 දක්වා සිදු කරයි


විශේෂ ආහාර වට්ටෝරු



විශේෂ ආහාර වට්ටෝරු 1
රසම් පානය, බාස්මති බත්, බිත්තර නුඩ්ලස්, චිකන් කරි/ ඌරු මස් කරිය /හතු කරිය,පරිප්පු,බැදින ලද අල /,පළා මැල්ලුම (කංකුන්/ මුකුණුවැන්න/ගොටුකොළ) පපඩම්
LKR 600
Organic


විශේෂ ආහාර වට්ටෝරු 2
රසම් පානය,බත් (පාරම්පරික සහල්),චිකන් කරි/ ඌරු මස් කරිය,කොස් කරිය / මඤ්ඤෝක්කා/ කිරි කොස් / කිරි අල,කරවිල සම්බෝල / වත්මුව සම්බොල,ගොටුකොළ සම්බෝල,සලාදය,පපඩම්
LKR 600
Mild
Organic



දිවා / රාත්‍රි ආහාර වට්ටොරු



දිවා / රාත්‍රි ආහාර වට්ටොරු 01
රයිස්,චිකන්,එළවළු චොප්සි/පරිප්පු,පපඩම
LKR 350
Mild


දිවා / රාත්‍රි ආහාර වට්ටොරු 02
මික්ස් රයිස්,චිකන් කරි,එළවළු චොප්සි,පපඩම්,චිලි පේස්ට්
LKR 450
Mild


දිවා / රාත්‍රි ආහාර වට්ටොරු 03
සුදු කැකුළු බත්/ රතු කැකුළු බත්,මස්,අල බැදුම්,පරිප්පු,සලාදය,පළා මැල්ලුම (කංකුන්/ මුකුණුවැන්න/ගොටුකොළ),පපඩම්
LKR 400
Organic


දවල් / රාත්‍රි ආහාර වට්ටොරු 04
බත් (පාරම්පරික සහල්),මඤ්ඤෝක්කා/ කිරි කොස් / කිරි අල,ඇඹැරුල්ලා,චිකන්/ කරවල / මාළු ඇඹුල් තියල්,කොළ මැල්ලුම් (කංකුන්/ මුකුණුවැන්න/ගොටුකොළ),මැල්ලුම (කෙසෙල් මුව / කොහිළ / ගස්ලබු /කොස් ),පපඩම්
LKR 400
Organic



උදැසන ආහාර වට්ටෝරු 1



උදැසන ආහාර වට්ටෝරු 1
කිරි බත්/ඉදි අප්ප/ පාන්/ කොස් / මඤ්ඤෝක්කා/රොටි,කිරි හොදි/ ලුණු මිරිස්/පොල් සම්බලය
LKR 250



තේ වේලාවන් සදහා ආහාර වට්ටෝරු



තේ වේලාවන් සදහා ආහාර වට්ටෝරු 1
කටලට්/හැලප/එළවළු රොටි/ රෝල්ස්ල,තේ
LKR 100
Mild
Organic


තේ වේලාවන් සදහා ආහාර වට්ටෝරු 2
කටලට්/හැලප/එළවළු රොටි/ රෝල්ස් ,එළකිරි තේ
LKR 120
Mild
Organic


තේ වේලාවන් සදහා ආහාර වට්ටෝරු 2
කොළ කැද
LKR 75
Organic



අතුරුපස



යෝගට්
LKR 50
Organic


වටලප්පන්
LKR 50
Organic


මී කිරි
LKR 75
Organic


පළතුරු
LKR 100
Organic


අයිස් ක්‍රිම්
LKR 125
Organic

Call us now to book
091-4943083          
Follow us
  • White Facebook Icon

© 2018 District Agriculture Training Center-Poddiwela

bottom of page