top of page

අප ගැන

කෘෂි සංචාරකත්වයේ හොදම මාවත

දකුණු පළාත් සභාව යටතේ ගාලු දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පෝද්දිවෙල ග්‍රාමයේ පිහිටි දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාලනයට හා  අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය පුහුණු මධ්‍යස්ථානයක්, සංචාරක නිකේතනයක් හා ගොවිපලක් ලෙස සංවර්ධනය කර පවත්වාගෙන යනු ලබයි. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මගින් ගල් බංගලාව සංචාරක නිකේතනය පාලනය කර ගෙන යනු ලබයි.ගාල්ල නගර යේ සිට 47km ක් දුරින් මෙම ස්ථානය පිහිටා ඇත.කෘෂිකාර්මික කටයුතු , සත්වපාලන කටයුතු ප්‍රධාන වශයෙන් මෙම ආයතනය මගින් සිදු කරනු ලබයි.

Call us now to book
091-4943083          
Follow us
  • White Facebook Icon

© 2018 District Agriculture Training Center-Poddiwela

bottom of page